News

නුගේගොඩ ගුවන්පාලම තාවකාලිකව වසා දැමේ

අලූත්වැඩියා කටයුතු හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම අද (02) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

එම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රියදුරන්ට දැනුම් දී ඇති අතර සති අන්තයේ අවසන් කිරීමට පෙර එම අලුත්වැඩියා කටයුත්ත සිදු කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇති බව ඔහු සඳහන් කළේය.