නොවැම්බර් 15වනදා දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු November 4, 2019 2:36 pm No Comments මෙම මස 16වනදා පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් 15වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.