කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලෙහි විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.
සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා පැවසුව් අද පෙරවරු 9.20ට පමණ එලෙස විදුලි සැපයුම බිද වැටී ඇති බවයි.
මේ හේතුවෙන් ගුවන් තොටුපළ කටයුතු වලට බාධා එල්ල වූ බවට තොරතුරු වාර්තා වේ.