News

අගමැති රනිල්ගේ ඉල්ලීම පරිදි අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

අද පෙරවරු පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.