News

විශේෂ කැබිනට් රැස්වීමක් අද

විශේෂ කැබිනට් රැස්වීමක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

අද පෙරවරු 8.30ට පමණ මෙම කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත.

හෙට ට (12) පෝය දිනය යෙදී ඇති බැවින් කැබිනට් රැස්වීම අද කැඳවීමට මෙලෙස පියවර ගෙන ඇත.