ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ගෞරවනීයව භුක්ති විඳින්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථීර බවත් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස භූක්ති විඳින ලෙසට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණ ව්‍යාපාරයේ ආදර්ශවයත් ලෙස සහ ගෞරවනීය ලෙස පවත්වාගෙන ආ බව අද පෙරවරුවේ තිස්සමහරාම ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ගෝඨාභය මහතා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා…..
