News

තිරිඟු පිටි මිල වැඩි නොකරන බව ප්‍රීමා සමාගම කියයි

තිරිඟු පිටි මිල යලි පැවති මිලටම අඩු කරන බවට ප්‍රීමා සමාගමේ බලධාරීන් දැනුම් දීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහල නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ ජයවර්ධන මහතා පැවසිය.

තිරිඟු පිටි කිලෝග්රමයක මිල ප්‍රීම සමගම විසින් ඊයේ රාත්‍රියේදී රුපියල් 8.50කින් වැඩි කල අතර මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ඉහල දැමීමට බේකරි හිමයන් අද සවස තීරණය කර තිබුණි.

සාලිය කුමාර ගුණසේකර