News

අද සහ හෙට දිවයිනේ සියලු සුරාසැල් වැසේ

දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම්ය.අද සහ හෙට දිවයිනේ සියලු සුරාසැල් වැසේ