News

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම් පණිවුඩයක්

නරේන්ද්‍ර මෝදි සිය ටවිටර් ගිණුමෙන් පණිවුඩයක් සදහන් කරමින් ශ්‍රී ලංකාවේ අභිනව ජනපති ගෝඨාභය රාපජක්ෂ මහතාට සිය සුභාසිංශන පළ කර සිටීයි.