මංගල සමරවීර සහ අජිත් පී. පෙරේරා ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි
තමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මංගල සමරවීර මහතා පවසයි.
මේ අතර තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
While respecting the mandate of the people of Sri Lanka, I have decided to resign from my position as the Minister of Digital Infrastructure and IT with immediate effect. It was a well fought battle @sajithpremadasa and the country needs your leadership at this critical time.
— Ajith P Perera (@ajithpperera_p) November 17, 2019
