නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් නිල සංචාරයකට ආරාධනා November 18, 2019 10:15 am No Comments හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදී ආරාධනා කර ඇත. එම ආරාධනය ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇති බව ඉන්දීය අගමැති කාර්යාලය සඳහන් කරයි.