ඉදිරි දින කිහිපය තුළ ජනපතිගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරනවා – දුමින්ද November 18, 2019 3:19 pm No Comments ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ති්‍රී දුමින්ද දිසානයක අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.