බදියුදීන් හා හකීම් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවේ නෑ -දිනේෂ් November 20, 2019 1:23 pm No Comments රවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.