අග්රාමාත්ය ලේකම් ධුරය ගාමිණී සෙනරත්ට November 21, 2019 4:20 pm No Comments හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් මහතා අග්රාමාත්ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.