හිටපු අග්රාමාත්ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්ය ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අද රැගෙන ඒමට නියමිතව තිබේ.
දි.මු ජයරත්න මහතාගේ දේහය අද පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතයි.