රනිල් වික්රමසිංහ විපක්ෂ නායක – කරූගෙන් ට්විටර් පණිවුඩයක්
පාර්ලිමේන්තු සම්ප්රදායට අනුව එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා සදහන් කරයි.
කථානයකවරයා මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.
Recognition of the Leader of the UNFGG as the Leader of the Opposition was done upholding established Parliamentary traditions that should not be violated. While I empathize with the challengers too, it is best that a party’s internal disputes are settled from within.
— Karu Jayasuriya (@KaruOnline) November 27, 2019
