බන්දුල සහ රමේෂ් සම කැබිනට් ප්රකාශකරුවන් ලෙස පත් කෙරේ November 27, 2019 4:19 pm No Comments බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් සම කැබිනට් ප්රකාශකවරුන් ලෙස පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල හමුවේදීය.