වත්තල ප්රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිටී December 2, 2019 11:54 am No Comments වත්තල, හේකිත්ත මාර්ගයේ ප්රධාන ජලනලයක් අද අලූයම හදිසියේ පුපුරායාම නිසා අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිට ඇත. හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.