අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම උසස්වීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ අනුව බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.
මීට අමතරව කර්නල්වරුන් 25 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, මේජර්වරුන් 34 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ.