News

වවුනියාවේ පැවැත්වුණු සූරන් පොර් පූජාවට විශාල ජනතාවක් (Photos)

වවුනියාව,කන්දසාමි කෝවිලේ පැවැත්වු සූරන් පෝර් දේව පූජාව වෙනුවෙන් ඊයේ (13) සවස විශාල පිරිසක් එක්විණ. අයහපත පරාජය කරමින් යහපත ජයග්‍රාහණය කරවීම සංකේතවත් කරමින් මුරුගන් දෙවියන් වෙනුවෙන් පූජාව පැවැත්වීම සූරන් පෝර් දේව පූජාව පවත්වනු ලබති. සූරන් අසුරයා විසින් ජනතාව පීඩාවට පත්කිරීම සිදුකළ කරදර හේතුවෙන් මුරුගන් දෙවියන් සූරන් අසුරයා පරාජයට පත්කිරීම දේව පූජාවට මූලික වු බව ජන මතයයි.

දේව පූජාව වෙනුවෙන් සහභාගි වු පිරිස හේතුවෙන් වවුනියාව නගරයේ මාර්ග වැසී ගොස් තිබු අතර පූජාව වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.