News

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005ක් ලෙස නියම කර ඇත.

සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950ක් වන අතර ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 ක් ලෙසත් නියම කර ඇත.