News

Z-Score ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – ඩලස්

කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කර ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මාතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියන් 300 දෙනෙකුට පොත්පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.