මනුෂ, ෆවුසි හා පියසේන ගමගේ විපක්ෂයට
මනුෂ, ෆවුසි හා පියසේන ගමගේ විපක්ෂයට
අද (14) දින රැස්වූ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී එ.එච්.එම් ෆවුසි සහ මනුශ නානයක්කාර, පියසේන ගමගේ විපක්ෂයේ අසුන් ගෙන ඇත.
එච්.එම් ෆවුසි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔහු රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිව්රුම් දී සිටියා.
මනුෂ නානායක්කාර හා පියසේන ගමගේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වේ.