පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල්තබයි January 3, 2020 11:54 am No Comments ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ප.ව. 1.00 දක්වා කල් තබන ලදී.