මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිස් අත්අඩංගුවට January 9, 2020 12:47 pm No Comments එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ මාතලේ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකුට සිදුකළ පහර දීමක් හේතුවෙනි. අත්අඩංගුවට ගත් ඩල්ජිත් අලුවිහාරේ මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.