ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178යි ශත 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශී්ර ලංකා මහ බැංකු වෙබ් අඩවිය වාර්තා කරනවා.
එමෙන්ම ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ද රුපියල් 174යි ශත 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැණුම් මිල වැඩිවූයේ ඉතිහාසයේ ප්රථම වතාවටයි.