MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ තියන්නේ නෑ January 12, 2020 1:56 pm No Comments MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.