නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කෙරේ January 13, 2020 2:29 pm No Comments නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස බෝදරගම මහතා පත්කර ඇත. නව කොමසාරිස්වරයා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේය.