එජාපයේ නායකත්වය ගැන තීරණය බ්‍රහස්පතින්දාට January 14, 2020 12:05 pm No Comments එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ බ්‍රහස්පතින්දා හෝ ඉදිරි දිනයකදී තීරණය කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. ඒ අද (14) දින සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවක් සඳහා සහභාගිවෙමින්ය.