පෙට්‍රල්, ඩිසල් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් පහලට
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92, 95 පෙට්‍රල් හා ඩිසල් මිල රුපියල් 05කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා තිබේ.
ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ පැවැත්වෙන රැස්වීමක් අතරතුර එතුමා කියා තිබෙන්නේ
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92, 95 පෙට්‍රල් හා ඩිසල් මිල රුපියල් 05කින් අඩු කරන බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඛනිජ තෙල් අමාත්‍යවරයාට ඉන්ධන මිල පහත දමන ලෙසට කල දැනුම්දීමකට අනුව පෙට්‍රල් හා ඩිසල් මිල පහත දමා ඇත.