පිහියක් රැගෙන තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවේදී හැසුරුණු හැටි (Photos)
පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වුණු අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්රීවරු කතානායකවරයා අසල ගැවසෙමින් උණුසුම් වචන හුවමාරුවත් සමඟ ගැටුමක් ඇති කරගත්තා.
ඒ අතරතුර එජාප පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මන්ත්රීවරයා පිහියක් අතේ තබාගෙන සිටින ඡායාරූප පෙළක් අප වෙත ලැබී ඇත.
මේ අතර දිලුම් අමුණුගම මන්ත්රීවරයාගේ අතටද තුවාල සිදුවී ජයවර්ධනපුර රෝහලට ප්රතිකාර ලබා ගැනීම සඳහා යොමු කෙරුණා.
ඡායාරූප – සජීව චින්තක