උතුරු පළාතේ සියළු පාසල් වලට නිවාඩු
ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියළු පාසල් වෙත අද(16) නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා පැවසුවේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන් සමඟ සිදුකළ සාකච්ජාවක් අනුව අද (16) දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බවයි.
නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන සෙනසුරාදාවක පාසල් පවත්වන බවද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන් පැවසුවේය.