News

කොරෝනා වෛරසය ඇතිවීමේ අවදානම අවම කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පියවර

මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමගම කියයි.