රනිල්ගෙන් CIDය පාස්කු ප්රහාරය පිලිබඳව ප්රකාශයක් ලබාගනී January 29, 2020 12:38 pm No Comments පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්දව හිටපු අගමැති රනිල් වික්රමසිංහගේ රහස් පොලිසිය ප්රකාශයක් ලබාගෙන ඇති බවට වාර්තා වෙයි.