වූහාන් හි ශ්රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි January 31, 2020 4:29 pm No Comments චීනයේ වුහාන් හි සිටින ශ්රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් චීනය බලා පිටත්ව ගොස් තිබේ. එම ගුවන් සේවය සදහන් කළේ යූ.එල්. 1422 දරණ ගුවන් යානය මෙලෙස චීනය බලාපිටත්ව ගිය බවයි.