මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි February 3, 2020 3:24 pm No Comments පසුගිය රජයේ මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මනෝ තිත්තවැල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.