නිදහස වෙනුවෙන් මහින්ද කළුවර හිටුවයි February 4, 2020 12:28 pm No Comments ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වෙනි නිදහස් සැමරුම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ විජේරාම නිළ නිවසේදී සුභ මොහොතින් කළුවර පැළයක් රෝපණය කරනු ලැබීය. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය