News

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (05) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ මුදල් අමාත්‍යංශයට අදාළ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

එමන්ම අද දිනයේ සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

මේ අතර අද සිට සෑම මසකම පළමු සතියේ බදාදා දින අග්‍රාමාත්‍යවරයාගෙන් සෘජුව ප්‍රශ්න කිරීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලැබෙනු ඇති.