කොළඹ පුරහල අවට දැඩි රථ තදබදයක් February 5, 2020 2:08 pm No Comments එච්.එන්.ඩී.ඒ. සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.