කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වැසෙයි – ගාලු මුවදොර මාර්ගයේ රථ වාහන තදබදයක් February 6, 2020 2:33 pm No Comments විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. මේ අතර කොටුව ලෝටස් මාර්ගය ද තාවකාලිකව වසා දමා ඇත. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.