කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද පෙබරවාරි 19 තෙක් රිමාන්ඩ් February 6, 2020 4:38 pm No Comments ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාරගාර ගත කරන ලෙසට නියෝග කළේය.