ජනාධිපති කාර්යාලය ආසන්නයේ පැවති උද්ඝෝෂකයින් පිරිසක් හමුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(07) සවස හදිසියේ ගොස් තිබේ.
ඩෙංගු මර්දන සහයකයන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර පිරිස අතරට පැමිණි ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමා ලබා දෙන රැකියා ලක්ෂය අතරට ඔවුන්ද ඇතුළත් කර ගන්න බවයි.
