News

දිවයිට පැමිණි හිටපු තානාපති උදයංග වීරතුංග CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිඛේ.

ඒ ඔහු අද දිවයිනට පැමිණි පසු ප්‍රකාශයක් ලබා ගැනිමෙන් පසුවයි.

උදයංග වීරතුංග මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි