පැය 72 න් දියතලාවේ නිරෝදායන මධ්‍යස්ථානයක් හැදු විරුවන්ට උපාහාර
දියතලාව යුධ හමුදා පරිශ්‍රය තුල පැය 72 ක් තුල නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුධ හමුදා සාමාජිකයින් විශේෂ ඇගයිමකට ලක්කර තිඛේ.
ඒ යුධ හමුදාපතිවරයාගෙ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පවත්වමිනුයි
නව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත්ව චිනයේ වුහාන් නගරයේ සිට ශ්‍රි ලංකාවට රැගෙන ආ ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් පැය 72 ක කාලයක් තුල දියතලාව යුධ හමුදා කදවුර පරිශ්‍රයේදී නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කල යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන්ගේ සේවය මෙහිදී විශේෂ ඇගයීමට ලක්වුණා

