ලියාපදිංචිය ඉල්ලා අලුත් පක්ෂ 60 කින් අයදුම්පත්
නව දේශපාලන පක්ෂ 60 කට වැඩි සංඛ්‍යාවක අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිඛේ.
අදාල අයදුම්පත් සලකා බැලිම ඉදිරියේදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
2020 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදංචි කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මීට පෙර අයදුම්පත් කැඳවා තිබුණා. කෙසේවෙතත් නව දේශපාලන පක්ෂ සඳහා ලියාපංදිචි වීමට අයදුම්පත් කැඳවීම හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි.
