රංජන්ගේ දුරකථන හඬ පට 19 ක් මන්ත්රීවරුන් අතට February 18, 2020 1:29 pm No Comments මන්ත්රී රංජන් රාමනායකගේ දුරකථන හඬ පට වලින් 19ක් සංස්කරණය කර මන්ත්රීවරුන්ට ලබා දෙන බව කතානායකවරයා කියයි. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් කතානායකවරවා මේ බව පැවසීය