පාසල් සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සකස් කර තිබේ.
මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇති අතර සිසුන් පිළිබඳ දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හදුන්වා දී තිබේ.
එම දුරකතන අංකය වන්නේ 0777128128
