ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට ජල ප්‍රහාර
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
______________________________________________________________________
බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.