පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තබයි February 20, 2020 11:19 am No Comments විශේෂ පක්ෂ නායක රැස්වීම සදහා පාර්ලිමේන්තුව තාවකාලික කල් තබා තිබේ. අරුණ පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ පෙරවරු 10.35ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නීයමිතයි.