News

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයින් ස්ථීර කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අනියම් සේවකයින් ස්ථිර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අනියම් සේවකයින් ස්ථිර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.